2007-12-31

සුබ නව වසරක් වේවා!

සිංහල දෙමළ මුස්ලිම් බර්ග්ර් මැලේ ආදි සියලු ශ්‍රී ලාංකික සොහොයුරන්ට ප්‍රීතිමත් නව වසරක් වේවා!
අපේ රටට සාමයේ අරුණලු උදාවන සුබ නව වසරක් වේවා!
සමස්ත ලෝකයට සාමය උදාවේවා!
"අපි ඔක්කොම රජවරු
ඔක්කොම වැසියෝ
තුන් සිංහලය ම නෑදෑයෝ
අපි ඔක්කොම මව්වරු
ඔක්කොම පියවරු
තුන් සිංහලය ම දූ දරුවෝ
තුන් සිංහලය ම දූ දරුවෝ..."

2 comments:

Dulip's Thoughts said...

hitawath namal,
obatath esema wewai pathami!! nawa wasare obage blog eka thulin samajayata yahapath paniwidak deemata heki wewaayi pathami!!!
-dulip

නාමල් උඩලමත්ත said...

හිතවත් දුලිප් අයියාට,
මට ලබා දෙන ධෛර්යයට බොහොම ස්තුතියි.මම හැකි හැම විට ම සමාජයට යහපත් දෙයක් දෙන්න සුදානම්.අයියාගේ විභාගය අවසන් වූ විගස අපටත් නැවුම් බ්ලොග් එකක් බලන්න අවස්ථාව ලැබේවායි පතමි.