tag:blogger.com,1999:blog-6407103743829650465.post6174454237345463467..comments2023-10-04T21:38:14.585+05:30Comments on :::::: සංහිඳ ෴: ඩැඩීලා පුහුලට අත තියන්න පෙරනාමල් උඩලමත්තhttp://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-6407103743829650465.post-79522395586393297012012-06-12T12:12:48.722+05:302012-06-12T12:12:48.722+05:30තරුරසී,
හඳුන ගන්න ලැබීම ගැන සතුටුයි. ඔබේ අදහස් දැක...තරුරසී,<br />හඳුන ගන්න ලැබීම ගැන සතුටුයි. ඔබේ අදහස් දැක්වීම අගය කරනවා. මම බෞද්ධ. හැබැයි මට අබෞද්ධ කතෝලික, ක්රිස්තියානි, හිංදු, මුස්ලිම් යාළුවෝ ඉන්නවා. අපි හැමෝගේ ම ආගම්වලට ගරු කළ යුතුයි. ආගමික අදහස් ගැබ් වන නිර්මාණ කිරිමේදී සැලකිලිමත් විය යුතුයි. ස්තුතියි!නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-6407103743829650465.post-45755675521776053052012-06-12T11:51:16.926+05:302012-06-12T11:51:16.926+05:30මම ඔබේ බ්ලොග් පැත්තට ආවමයි මේ... සංගීතයට ගොඩක් කැම...මම ඔබේ බ්ලොග් පැත්තට ආවමයි මේ... සංගීතයට ගොඩක් කැමති කෙනෙක් විදියට මම මේ ලිපිය අගය කරනවා... මමත් මේ ලිපිය එක්ක එකඟයි... <br />ඕනැම ප්ර ශ්නයක් දිහා ආගම්වාදී, ජාති වාදී, පක්ෂ දේශපාලන හැඟීමෙන් බලන එක, විග්රයහ කරන එක හරිම ඛේදනීයයි.. මමත් කතෝලික... ගයාන්ල ප්රිතික්ෂේප වෙන්නෙ කතෝලික නිසා නෙවෙයි.... සංගීතය භාවිතාවේ වැරැද්ද නිසා.... ඔබ කියා ඇති හැම කරුණක්ම ඇත්තක්.... මේ වගේ වටින අදහස් බෙදා හදා ගන්න බ්ලොග් එකක් අඳුන ගන්න ලැබුණට සතුටුයි...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.com