tag:blogger.com,1999:blog-6407103743829650465.post1214362141520653264..comments2023-10-04T21:38:14.585+05:30Comments on :::::: සංහිඳ ෴: ආයුබෝවන්! අපි හලෝ කියන් නෑනේනාමල් උඩලමත්තhttp://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6407103743829650465.post-29585070485104485262008-10-21T12:17:00.000+05:302008-10-21T12:17:00.000+05:30අනිවාර්යයෙන්ම, මම එනවා. සුභ පැතුම්.අනිවාර්යයෙන්ම, මම එනවා. සුභ පැතුම්.amal ishanthahttps://www.blogger.com/profile/05989971915167168030noreply@blogger.comtag:blogger.com,1999:blog-6407103743829650465.post-25773349999962942012008-10-21T11:57:00.000+05:302008-10-21T11:57:00.000+05:30අමල්, හොඳයි හොඳයි. බොහොම අගෙයි. ඕන ම දෙයක් මුලදි එ...අමල්,
හොඳයි හොඳයි. බොහොම අගෙයි. ඕන ම දෙයක් මුලදි එහෙමනේ. අනෙක හැමදාම Good morning! කියපු අයට එකවර ආයුබෝවන්! කීව ම ඒ අයටත් අමුතු චකිතයක් දැනෙන්න පුළුවන්. කොහොම වුණත් පහුවෙද්දි තව අය ඔයාට එකතු වේවි.

ලොව හැම විස්මිත නිමැවුමක් ම මුලදි කෙනෙකුගේ හිතේ සිතිවල්ලක් විතරයි. පස්සේ එයා අමාරුවෙන් ඒක ක්‍රියාවට නගනවා. එදා ඉඳන් අවට ලෝකයෙන් අපට ලැබෙන්නේ බාධක, සරදම්, කෙනහිලිකම්, අධෛර්යමත් කිරීම්. ඒ සියල්ල බිඳගෙන ජයටැඹ කරා ගියාම ඒ ලෝකය ඒ අයට සුබපතනවා.

ආයේ කාංසියෙන් ඉන්න වේලාවක සංහිඳට අවිදින් යන්න එන්නකෝ.නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-6407103743829650465.post-83479535277428780882008-10-21T11:18:00.000+05:302008-10-21T11:18:00.000+05:30නාමල් ආයුබෝවන් කියන එකට ප්‍රතිචාර හොඳයි කවුරුත් එය...නාමල් ආයුබෝවන් කියන එකට ප්‍රතිචාර හොඳයි කවුරුත් එය විහිලුවකට ගත්තේ නම් නැ. චුට්ටක් පුරුදු වෙන්න වෙලා යනවා. අදහසට බොහොම ස්තුතියිamal ishanthahttps://www.blogger.com/profile/05989971915167168030noreply@blogger.comtag:blogger.com,1999:blog-6407103743829650465.post-13404263687700576382008-10-21T08:09:00.000+05:302008-10-21T08:09:00.000+05:30රජිත්,බොහොම පිං ඔයාගේ අදහස්වලට. ආනන්ද විද්‍යාලය අප...රජිත්,
බොහොම පිං ඔයාගේ අදහස්වලට. ආනන්ද විද්‍යාලය අපේ රටේ මුල් බෞද්ධ පාසැල්වලින් එකක්නේ. එදා වගේ ම අදත් හෙළ සිරිතට විරිතට සිය දරුවන් හුරුපුරුදු කරන ඒ විදුහල් මෑණියන්ට මගේ ආචාරය! රටේ හැම පාසැලකට ම ආනන්දය පූර්වාදර්ශයක් වේවායි පතමි!

අමල්,
සංහිඳට ගොඩවෙලා ඔබේ අදහස සනිටුහන් කළ ඔබටත් පිං! මගේ යෝජනාව සමඟ එකඟව එය අනුගමනය කරන්නත් අදිටන් කරගැනීම ගැන සතුටුයි. ඇත්තට ම ඒ මගේ යෝජනාවක් ද? අපේ සංස්කෘතියේ අක්මුල් අතරින් ගලා එන අඬහැරයක් ද?නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-6407103743829650465.post-61677600367617234252008-10-18T00:11:00.000+05:302008-10-18T00:11:00.000+05:30ඒක හොඳ අදහසක් මාත් අද ඉඳලා එහෙම කථා කරනවාඒක හොඳ අදහසක් මාත් අද ඉඳලා එහෙම කථා කරනවාamal ishanthahttps://www.blogger.com/profile/05989971915167168030noreply@blogger.comtag:blogger.com,1999:blog-6407103743829650465.post-26876229610372423212008-10-17T22:39:00.000+05:302008-10-17T22:39:00.000+05:30වටිනා සටහනක්. අපේ පාසලේ මිතුරන් බොහෝ දෙනෙක් උදෑසන ...වටිනා සටහනක්. අපේ පාසලේ මිතුරන් බොහෝ දෙනෙක් උදෑසන හමු වුණාම දෑත් එක් කරල ආයුබෝවන් කියල තමයි සුබ පතන්නේ, හදිසියේ කවුරු හෝ ගුඩ් මෝනින් කිව්වත්, "ආයුබෝවන් සුබ උදෑසනක්" කියන්න අපට දැන් පුරුදු යි. ඒ වගේ ම පාසල හමාර වූ පසු දෑත් එක් කොට බුදු සරණයි හෝ තෙරුවන් සරණයි කියා හෝ කීමත් හුරු වූ දෙයක්. මා ආනන්දෙන්.රජිත් විදානආරච්චි(Rajith Vidanaarachchi)https://www.blogger.com/profile/06480425066273873755noreply@blogger.comtag:blogger.com,1999:blog-6407103743829650465.post-88364742883757174352008-10-17T10:39:00.000+05:302008-10-17T10:39:00.000+05:30නිලන්ත අයියේ,අහන්නත් සතුටුයි ආයුබෝවන් කියන අය ගැන....නිලන්ත අයියේ,
අහන්නත් සතුටුයි ආයුබෝවන් කියන අය ගැන. ඇත්ත මම දන්න අයත් කීප දෙනෙක් ඉන්නවා කොළඹ දැක්ක ගමන් ආයුබෝවන් කියන. ගමේ වයසක අය නම් තාම ආයුබෝවන් කියනවා.

අපි අපේ හොඳ දේවල් නැවත සමාජගත කළ යුතුයි. ඒ නිසා මම දුරකතනයට මුලපුරන්නේ ආයුබෝවන් කියලා. කාර්යාලයේ අයටත් ආයුබෝවන් කියනවා.

ඒත් මම කැමති නැහැ අපේ දේවලට හිනාවෙන ඒවා හෑල්ලු කරන කලු සුද්දන්ට ආයුබෝවන් කියන්න. එයාලට මම ඉතින් සුදු ජාතිකයෙක් දැක්කම ආචාර කරන විදිහට ආචාර කරනවා. මේ මුල් නැති ගස් එක සුළඟින් කඩා වැටෙනවා. ඒ ගැන අපි එතරම් තැකිය යුතු නෑ.නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-6407103743829650465.post-74161151205048723032008-10-17T10:24:00.000+05:302008-10-17T10:24:00.000+05:30මා නම් ආයුබෝවන් යන්න නිතර භාවිත කරනවා. යාළුවෙක්, හ...මා නම් ආයුබෝවන් යන්න නිතර භාවිත කරනවා. යාළුවෙක්, හිතවතෙක් මුණ ගැසුනහම ආයුබෝවන් යන්න නිතැතින්ම දැන් මට කියැවෙනවා. නමුත් හුඟක් අය හිතන්නේ මා එසේ කීවේ, අවඥාවට මෙන් කියායි. (ඒකටත් දැන් අළුත් වදනක් තියෙනවා නොවැ කින්ඩිය කියා). "ආයුබෝවන්" කී කල ඔවුන් "ආහ්, ආයුබෝවන් ආයුබෝවන්" කියා දෙපාරක් කියන්නේ, එහි යම් අඩුවක් ඇත්තාක් මෙන්.නිලන්ත පියසිරිhttps://www.blogger.com/profile/17364480284497853922noreply@blogger.comtag:blogger.com,1999:blog-6407103743829650465.post-14993664675219837432008-10-17T09:55:00.000+05:302008-10-17T09:55:00.000+05:30චන්දිම,ඔබේ ප්‍රතිචාරයට පිං. අපටත් ඔපට වගේ ම කුඩා ව...චන්දිම,
ඔබේ ප්‍රතිචාරයට පිං. අපටත් ඔපට වගේ ම කුඩා වියේ පාසැලේදී ඒ සද්සිරිත ඉගැන්නුවා. ඒත් අපි ඒ දවස්වල වුණත් ගුරුවරුන්ට මිස වෙන අයට ආයුබෝවන් කීවේ නෑ. පාසැලෙන් පිටවුණා ම ඒක නැත්තට ම නැති වුණා. ඒකට හේතුව කුමක්ද කියා හිතාගන්න අමාරුයි. මම හිතන්නේ අපේ දේ අගය කරන්න අපට සමාජයෙන් අනුබලයක් ලැබුනේ නෑ. අපට සිරිසැප වුණේ පිට රට දේ. අපේ දේවල අගය අපට වඩා විදේශිකයින් දන්නවා. ඒවාට පිටුපාලා වල්මත්වුණු අප දැකලා ඒ අය හිනාවෙනවා. එහෙම නේද චන්දිම ලෙනාඩ් වුල්ෆ් මහතාගේ සටහන දැක්කම හිතෙන්නේ?නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-6407103743829650465.post-76917586530382215502008-10-17T09:27:00.000+05:302008-10-17T09:27:00.000+05:30ඉතාම අගනා සටහනක්.මට සිහිවෙනවා පාසලේදි (රාජකීය විද...ඉතාම අගනා සටහනක්.
මට සිහිවෙනවා පාසලේදි (රාජකීය විද්‍යාලය, කොළොඹ ) අපිට කුඩාකලදිම පුරුදු කල චාරිත්‍රයක්: ගුරුමවක්, ගුරුපියෙක් මුණගැසුණ විට දෑත් එක්කර "ආයුබෝවන්" කියා ආචාර කිරීම.
පාසලෙන් අස්වෙලා දැන් වසර 15ක්. තාමත් අපි පාරෙ තොටේදි මුණගැසුණම ගුරුදෙවියන් ට "ආයුබෝවන්" කියා නමදිනවා.ච.ගුhttps://www.blogger.com/profile/02979777164783409911noreply@blogger.com