2010-02-23

කවිය ඔබ ...

සැබවින් ම කවිය යනු කුමක් ද? ගද්‍ය කාව්‍ය සහ පද්‍ය කාව්‍ය අතර ඇති වෙනස කුමක් ද? වැකියක් රූලේ අඩක් ලියූ පමණින් එය කවියක් වේ ද? එසේ නැත්නම් කවිය අනෙක් සාහිත්‍යාංගවලින් වෙන් කර හඳුනා ගන්නා නිර්ණායක කවරේ ද?

ගුණදාස අමරසේකර සූරීන්ගේ කාව්‍ය සම්ප්‍රදානය පිළිබඳ ප්‍රකට ගත් කතුවරයෙකු විචාරකයෙකු වන ශ්‍රීනාත් ගනේවත්ත මහතාත් හිටපු සිළුමිණ කතුවරයෙකු, ගත් කතුවරයෙකු මෙන්ම විචාරකයෙකු වන ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම මහතාත් මමත් අතර දිවයින පුවත්පත ඔස්සේ ඇති වූ සංවාදය සිංහල කවිය සහ ඊට අනන්‍ය ලක්ෂණ හඳුනා ගැනීමට විද්වත් පාඨකයාට යම් ආධාරයක් වෙතැයි සිතමි. ඒ ඒ ලිපි පළ වූ පිළිවෙළට මෙහි පෙළ ගස්වා ඇත.

ශ්‍රීනාත් ගනේවත්ත
ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම
නාමල් උඩලමත්ත
ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම
ශ්‍රීනාත් ගනේවත්ත
නාමල් උඩලමත්ත

3 comments:

Orchids said...

All Sri Lankan Bloggers invited to join the
one and only Multi lingual
DIRECTORY OF SRI LANKAN BLOGGERS
Orchids
http://www.orchidslk.co.nr/

Anonymous said...

කෝ බන් මේවයෙ 404 error නෙ

Chamara D. Abeysekara said...

404 😒